🤜 *ගිරිඋල්ල නිට්ටඹුව ප්‍රධාන පාරට මුහුණලා (221 නිට්ටඹුව ගිරිඋල්ල බස් පාර)*
🤜 පස්යාලට 1.5km
🤜 මීරීගම අධිවේගී මාර්ගයට 5km
🤜 පස්යාල මහා විදුහලට හා ප්‍රාථමික විදුහලට 2km
🤜 බැංකු , ෆුඩ් සිටි , ඉන්ධන පිරවුම්හල් , ටියුශන් පන්ති , ඩිස්පෙන්සරි , සතොස හා තැපැල් කන්තෝරු අත සමීපයේ (2km ත් 3km ත් අතර)
🤜 විදුලිය හා ජලය 💦 සහිතයි
ව්‍යාපාරයකට 🏭 ඉතාමත් සුදුසුයි
🤜 මනරම් වටපිටාව හා සුහදශීලී අසල්වාසීන්
💛 *කඩකාමරයක් (ව්‍යාපාරයක් කරගෙන යන) , සාලය , කාමර 2 ක් , මුලුතැන්ගෙය හා වැසිකිළි නානකාමර සහිත නිවස _මුදල් හදිස්සියක් මත ඉතාමත් ඉක්මනින් විකිණීමට_*
🥰 මුදල ලක්ශ 150යි
(මිල ගනන් සාකච්ඡා කර ගත හැක.)
0779-295072
0706-295072
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම