(ඇඩ්මින් මඩුල්ලේ කාරුණික අවධාන…

, , Leave a comment

(ඇඩ්මින් මඩුල්ලේ කාරුණික අවධානයට යොමු කර මෙම පොස්ට් එක අනුමත කරන්න.)

පිත්තාශය ඉවත් කරන්න එපා…..

වකුගඩු, මුත්‍රාශයේ, පිත්තාශයේ, අග්න්‍යාශයේ, ගල් ඇති රෝගීන් සුවපත් කිරීමට මෙම වෙද මහතා පිළිබඳව ගැන දැනුවත් කරමි.

මම නිමන්ශි. වයස අවුරුදු 28යි. මම අවුරුදු හතරකටත් වඩා වැඩි කාලයක් පිත්තාශයේ ගල් රෝගයෙන් පීඩා විදිමින් සිටියෙමි. මාස 2 – 3 කට වරක් කරාපිටිය රෝහලේ සායනයට ගියෙමි. නමුත් මා හට වේදනානාශක හැර කිසිදු ප්‍රතිකාරයක් නොලැබුණි. උපදෙස වූයේ හැකි තරම් වතුර බොන ලෙසයි.

එක දවසක මට ගාල්ල ප්‍රදේශයේ වෙලද සැලක් තුලදී මගේ රොගී තත්ත්වය උත්සන්න උනා. එතනදී මිස් කෙනෙක් කතා කර මගේ රෝගී තත්ත්වය ගැන විමසුවා. ඕක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි දුව මීරිගම ලොලුවාගොඩ වෙද මහත්තයෙක් ඉන්නවා එයා ගාවට යන්න ශුවර් එකට සනීප කරනවා කියල කිව්වා. මට ඒ වෙද මහතාගේ නම්බරේ දුන්නා.

මම පාර හොයාගෙන ඒ වෙද මහත්තයා ගාවට ගියා. ඇත්තටම පුදුමයි. සරල මනුස්සයෙක්. පුදුම ලෙංගතු කමක්. මට හිතට දැනුණා මම නියම තැනට ආවා කියලා. මට දවස් 8 කට බේත් දුන්නා. මම බේත් අරන් ගිහින් දවස් 3 ක් යද්දී රිදෙන ඒවා නැති උනා. තවත් තුන්පාරක් බේත් ගත්‍තා. අන්තිම පාර කිරි ලීටර් 4 ගේන්න කිව්වා ඒවාට කලවම් කරල බේත් දුන්නා.

ඊට පස්සෙ ස්කෑන් රිපෝට් එකක් ගන්න කියල වෙද මහත්තයා කිව්වා. ඒ ස්කෑන් එක දැකපු මට අදහ ගන්න බැරි උන. කරාපිටියෙන් අයින් කරන්න කියපු පිත්තාශයේ එක ගලක්වත් නෑ. රිපෝර්ට් එක පෙන්නපු ඩොක්ටර්ස්ලත් පුදුම උනා. දැන් මට සනීපයි. මේ සටහන තියන්න හිතුනෙ මම වගෙ වේදනා විදින තවත් කෙනෙක්ගෙ වේදනාවක් නැති කරන්න පුංචි උදව්වක් කරන්නයි, මාව ඒ වේදනාවෙන් මුදවපු ඒ වෙද මහත්තයාට, මට පාර පෙන්නපු ඒ දැකලවත් නැති නෝනාටයි ස්තුතියි කියල කියන්නයි.

තවත් අසරණ රෝගීන් දහස් ගණනක් සුවපත් කරන්න මීරිගම කරුණානායක වෙද මහත්තයාණනි ඔබතුමාට යෝධබල වීරිය ශක්තිය ලැබේවා.

(ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය කෙනෙක් වෙද මහත්තයාට කතා කරන්න.
0772634497/0717481534)

—–ගමන් මාර්ගය——-
නිට්ටඹුව – ගිරිඋල්ල බසයෙන් ගොස් ලොලුවගොඩ තැපැල් කාර්‍ය්යාලය අසලින් බැස හපුගහගෙදර දීඝායු වෙද මැදුරට යන්න. (තවත් කෙනෙක්ට බලන්න අපි ශෙයාර් කරමු.)

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම