2012 වර්ශයේ සජින මල්ලිගේ Sajin…

, , Leave a comment

2012 වර්ශයේ සජින මල්ලිගේ Sajina Sithmal III ප්‍රදානාත්වයෙ සමාජ සත්කාරක අරමුනින් ආරම්භකල ස්ප්‍රින් රයිඩස් සමූහය SPIN RIDERS CLUB – SRI LANKA මෙම වසරේද මහරගම අපේක්ශා රෝහලට 1732000.00 මුදලක් පරිත්‍යාග කීරීම් මගින් අසරන රෝගීන්ට හුස්මක් ලබාදීමක් මෙන්ම මීරිගම නාමයටද අභිමානයක් එක්කල බව අප අවිවාදයෙන් පිලිගනිමු.
ඔබ ඇතුලු ඔබගේ සමූහයට ඉදිරියටත් මෙවන් උත්තුන්ග කර්තවයන් සාර්ථකව කරගෙන යාමට අධිශ්ඨානය ශක්තිය හා ධෛර්යය ලැබේවායයි අප ඔබ සැමට පාර්තනා කරන්නෙමු.

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම