Bluetooth Charger (modulator )
වාහනේ ජපන් සෙට් එකේ Bluetooth ,USB,Aux මොකුත්ම නැද්ද ? එහෙනම් මෙන්න ගැජට් එක👌
මේ වැඩේ කැසට් එකට අතවත් තියන්නෙ නැතුව කරගමු 😏
ඉස්සර වෙලාම මේ modulator එක ලයිටර් Shoket එකට සෙට් කලා මේකෙ තියෙන 87.5 Tuner එකට කැසට් එකේ Fm ටියුනින් කරපු ගමන්ම දෙකම එකට connect වෙනවා .
ඊට පස්සෙ මේ Bluetooth pair කරලා මේ modulator එක හරහා සිංදු දාන්න පුළුවන්
පොන් එක chage කරන්න ,සිංදුව මාරු කරන්න ,නවත්තන්න,සවුන්ඩ් අඩු වැඩි කරන්න කැසට් එකට වත් phone එකට වත් අත නොතියම මේකෙන් කරන්න පුළුවන් 😋
මිල -Rs.850/=
ඩිලිවරි කල හැක
තවත් විස්තර දැනගන්න ඕන නම් මේ නම්බර් එකට කතා කරන්න whatsapp කරන්න – 0778156845
location – ගිරිඋල්ල
@followers
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම