Covid 19 හමුවේ දුරස්ථ අධ්‍යාපන…

, , Leave a comment

Covid 19 හමුවේ දුරස්ථ අධ්‍යාපනය ලබන අහිංසක දරුවන්ට සවියක් වීමට Lap ලබාදෙන බව “මීරිගම අපි” සමූහයේ පළ කළ තුෂාරි නිසංසලා මහත්මියගේ post එකකට කළ ඉල්ලීම් නිසා මීරිගම ප්‍රදේශයේ පාසල් දෙකක දරුවන් දෙදෙනෙක්ට අද දින Lap ලබාදීම පිළිබඳව තුෂාරි නිසංසලා මහත්මිය ඇතුළු පවුලේ සැමට ගොඩාක් පින්.🙏🙏🙏
මීරිගම සමූහයේ නිර්මාතෘවරු සියලු දෙනාටත් ගොඩාක් පින් 🙏🙏🙏

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම