Hey guys 💕 අපේ සුපිරිම ZUMBA …

, , Leave a comment

Hey guys 💕 අපේ සුපිරිම ZUMBA class වලට ජනවාරි මස බදවාගැනීම් දැන් ඇරඹුනා !!!💗

ඔබ වෘත්තීකයෙක් වුවත් ගෘහණියක් වුවත් ඒකාකාරී ජීවන රටාවෙන් අත් මිදෙන්න!
තමන්ගේ කායික මානසික සුවය වෙනුවෙන් පුංචි කාලයක් වෙන් කරන්න. 🔥💗

🔥උදරය නෙරා ඒම වලක්වන නව ව්‍යායාම සහිතයි!
🔥බර අඩු කරගෙන හැඩට ඉන්න!
🔥zumba /arobic /flexibility / body composition / cardio ect…
🔥කායික මෙන්ම මානසික සුවතාව පිළිබඳත් විශේෂ සැලකිල්ල
🔥ආහාර පිළිබඳ උපදෙස් සහ රෝග වලක්වා ගැනීම පිළිබඳ දේශන නොමිලේ.
🔥ආරක්ශාකාරී පිරිසිදු ශාලා පහසුකම්

💟(ලෝකයේ රටවල් 55 පිළිගැනීමට ලක්වන සුදුසුකම් ලත් කණ්ඩායම් ව්‍යායාම පුහුණුකාරිණියකගේ වගකීම)

ඔයාගේ නගරය සහ නම වයස අදම WhatsApp කරන්න. වැඩි විස්තර දැනගන්න ඇන්ජීට කෝල් එකක් දැන්ම ගන්න 👉

Call & whatsupp : 071 045 0930

අපේ FB පේජ් එක 👉 Fitness with Anji

Anji Muhandiram
Group fitness instructor (ISO 9001)

Click here to see full post on FB

#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම