The Storekeeper’s Daughter By Wanda E. Brunsteter
වෙළඳසලේ අහිංසකාවිය
පරිවර්තක: එන්.පී.විජේරත්න
ආකර්ෂා ප්‍රකාශකයෝ- මීරිගම (075 2122 220. 033 2272611)
පිටු 400කි. මිල: රු. 1,500යි.
(මීරිගම ඔබට විශේෂ වාසියක්. දිවුලපිටිය පාරේ ආකර්ෂා ආයතනය වෙත පැමිණ විශේෂ වට්ටම් සහිතව රැුගෙන යන්න.)
අනපේක්ෂිත බාදක, කරදර, හිරිහැර, කෙනහිලි, ඒකාකාරී ජිවිත රටාව වැනි සාධක නිසා අපේක්ෂාභංගත්වයට පත්වී සිටි නයෝමි ෆිෂර් නමැති තරුණිය අවසානයේ සිය ඉලක්ක සාක්ෂාත් කර ගන්නා ආකාරය ‘වෙළඳසලේ අහිංසකාවිය’ කතාවෙන් විස්තර වෙයි.
ඇයට ජීවත්වෙන්නට සිදුව තිබුනේ තම වැන්දඹු පියා සහ සහෝදර සහෝදරියන් හත්දෙනෙකු වෙනුවෙන් තම යොවුන් ජීවිතය කැපකරගෙනය. ඇය එය නොපිරිහෙලා ඉටුකළත් එක් සුළු අතපසුවීමක් නිසා ඇය හැම අයෙකුගේම දෝෂ දර්ශනයට ලක්වෙයි.
ඇගේ චිත්ත වේග අඩපන කරන, ආත්මය තෙරපාගෙන තිබෙන බරෙන් නයෝමි නිදහස් වෙන්නේ කෙසේද? දිගින් දිගටම මුහුණපාන අසාර්ථකත්වය මැඩපවත්වා ගැනීම සඳහා ඇය දරන ප්රයත්නය ඕනෑම යුවතියකගේ ඉදිරි ජීන්‍ිතය සෑශිමකට පත්විය හැකි මට්ටමකට සාර්ථක එකක් කර ගැනීම සඳහා ඕනෑම යුවතියකට මහෝපකාරි වෙයි.
ඔබේ දියණීය. බිරිය හෝ සොහොයුරිය දිරිය කතක් බවට පත්කරවීම බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙන සාධක බහුල ‘වෙළඳසලේ අහිංසකාවිය’ ඔවුන්ට අනිවාර්යයෙන්ම කියැවීමට අවස්ථාවක් ලබා දෙන්න. එවිට ඔවුන්ට ද නයෝමි මෙන් දිරිය දියණීයක් විය හැකිය.
මෙහි කතුවරිය දැනට අමෙරිකාවේ වෙසෙන බෙහෙවින්ම ජනප්‍රිය යොවුන් නවකතා රචකාවිය ය. ඇය විසින් ලියා ඇති පොත් සංඛ්‍යාව 120කට අධිකය. එමෙන්ම නයෙයා්මි ඇතුළු ප්‍රජාවේ තොරතුරු පාදක කරගෙන නිපදවන ලද The Daughters of Lancaster County ටෙලිනාට්‍ය මාලාව ලොව පුරාම මහත් ජනාදරයට පත්වූ එකකි.
තුන් ඈඳුතු නවකතාවක් වෙන ද ඩෝටර්ස් ඔෆ් ලැන්කැස්ටර් කවුන්ටි කතා මාලාවේ පළමුවැන්න ‘ද ස්ටෝකීපර්’ස් ඩෝටර්’ ය. ‘වෙළඳසලේ අහිංසකාවිය’ නමින ්සිංහලට පරිවර්තනය කර ඇති මෙහි ඔබේ පිටපත සරසවි හා ගුණසේන ඇතුළු ප්‍රධාන පොත්හල්වලින් මෙන්ම ආකර්ෂා ප්‍රකාශකයන් වෙක්නි ඔබේ නිවසටම ද ගෙන්වා ගත හැකිය. විමසීම්: 033 22 75611. Whatsapp මැසේජ්: 0752122220
Click here to see full post on FB
#MirigamaApi #මීරිගමඅපි #Mirigama #මීරිගම